Hot topics

Finance

සතොස ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය වාර්තා කරයි..

පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට...

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටී දිවයිනට රැගෙන එයි

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක...

සිරි දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන්...

හිටපු මහ ඇමති SM රංජිත් හා නෑනාට වසර 16 බැගින් සිර දඬුවම්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා...

ඉතා දරුණු භූමි කම්පාවක් හා සුනාමියක් ජපානය ඉදිරියේ.. තුන් ලක්‍ෂයක් මියයතැයි මත මත පලකෙරෙයි..

තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට...

Marketing

Politics

Strategy

Friday, May 23, 2025
25.1 C
Sri Lanka
Home Blog

විදුලි බිල 9% කට වඩා අඩු වන ලකුණු.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකිවේ යැයි දැනට තීරණය කර ඇති බව මණ්ඩලයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙම ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරන බවය. බොහෝ දුරට සියයට නවයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමට හැකියාව ඇති බව ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රධානින් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලි වෘත්තීය සමිති නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ [ 10 ] විදුලි බල මණ්ඩලයේදී පැවැත්විණ.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මේ සඳහා පැමිණි පාර්ශ්වයන් යෝජනා කර ඇත්තේ ජනතාවට දැනෙන ආකාරයේ විදුලි ගාස්තු අඩුවීමක් අවශ්‍ය බවය. එහිදී විදුලි බල මණ්ඩලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා සිදුකිරීමට අවශ්‍ය බවත් ඉන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමේ ස්ථිර ප්‍රතිශතය පවසන බවය.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඊයේ [ 10 ] සවස් කාලය වන විටත් මහජන උපයෝගීතා කොමිසමට ලැබී නොමැති බව එම කොමිසම කියා සිටියි.

සතොස ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය වාර්තා කරයි..

පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තම ආයතනයට ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය ලෙස රුපියල් මිලියන 870ක අලෙවියක් සිදු කිරීමටත් හැකි වූ බවයි.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටී දිවයිනට රැගෙන එයි

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබේ.

ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද (04) උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බව වාර්තා වෙයි.

“ලොකු පැටී” නැමැති සැකකරු පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්විය.

විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ආ බව වාර්තා වෙයි.

‘ලොකු පැටී’ නැමැත්තා ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ද වෙයි.

මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.

  • 2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
  • එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
  • 2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
  • 2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මේ අතර තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

  • 2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
  • 2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
  • 2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
  • 2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
  • 2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

සිරි දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්

‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. 

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

“මේ වනවිට ලක්ෂ 4කට අධික පිරිසක් මහනුවර නගරයේ සහ ඒ අවට පැමිණ සිටිනවා. ඒ අනුව දිනකට ලක්ෂයට සිරි දළදා වන්දනාවට අවස්ථාව ලබා දුන්නත්…දැනට ඉන්න පෝලිම අවසන් වෙන්න තවත් දින තුනක් ගතවෙනවා. 

ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා හෙට සහ අනිද්දා දින දෙකේ පැමිණීමෙන් වළකින ලෙසට. 

අපි අද සිට පෝලිමේ සිටින අයවලුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් නිකුත්කිරීමට කටයුතු කරනවා. අද රාත්‍රියේ සිට ඒ කටයුත්ත ආරම්භ කරනවා. 

ඒ අනුව පළවෙනියට ආපු මහජනතාවට පළමුවෙන්ම දළදා වහන්සේ වැදපුදාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළ අදට සිට ක්‍රියාත්මක වෙනවා” ඔවුන් දෙපළ මෙම මාධ්‍ය හමුවේදී  පැවසීය.

හිටපු මහ ඇමති SM රංජිත් හා නෑනාට වසර 16 බැගින් සිර දඬුවම්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 16ක් බැගින් සිර දඬුවම් නියම කර තිබේ. මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන ලදී.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රයට අනුව, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 2,080,500ක මුදලක් ලබා ගැනීම හරහා දූෂණයට සම්බන්ධ වූ බවට දෙදෙනාම වරදකරුවන් බවට පත් කර ඇත.

අධිකරණය මගින් සිර දඬුවමට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක (රු. 200,000) බැගින් වූ දඩ මුදලක් ද නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ සිර දඬුවම් භුක්ති විඳීමට සිදුවන බව අධිකරණය විසින් දැනුම් දී තිබේ.

ඉතා දරුණු භූමි කම්පාවක් හා සුනාමියක් ජපානය ඉදිරියේ.. තුන් ලක්‍ෂයක් මියයතැයි මත මත පලකෙරෙයි..

තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන රාජ්‍ය වාර්තා උපුටමින් එම පළ කර ඇති එම වාර්තා වල දැක්වෙන්නේ ඉදරි වසර 30ක කාලය අතරතුර සිදු වෙතැයි පැවසෙන භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක අටක් නවයක් අතර ඉහළ අගයක් ගනු ඇති බවය.

මෙම කම්පනය සිදුවීමේ සම්භාවිතාව සියයට අසූවක් තරම් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇති විය හැකි මෙම භූ කම්පනයෙන් ජපානයට සුනාමි අවධානමක් ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ විය හැකි බවත් සඳහන්ය.

දැනට පුරෝකථනය කර ඇත්තේ මෙම භූ කම්පනයක් හරහා ඇමරිකානු ඩොලර් ට‍්‍රිලියන දෙකකට ආසන්න මුදලක් ජපානයට අහිමි වනු ඇති බවය.

ශ්‍රීපාද වන්දනාවට මහා ජන සන්නිපාතයක්.. පැය බාගයකට එක අඩියයි…

දිර්ග සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තදබදයක් හට ගෙන ඇති බව නල්ලතන්නිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බණ්ඩාර මහතා පවසයි.

මේ පිලිබදව දැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ පාසල් නිවාඩුව හා දිර්ග සති අන්තය ‍හේතුවෙන් 28වන දින උදැසන සිටම අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද  මාර්ගයේ දැඩි තදබදයක් පවතින බවත්ය.

මේ වන විට ලක්ෂ සන්ඛ්‍යාත  වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙමින් සිටින බවත් එම තත්වයන් මත නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින දැඩි තදබදය හේතුවෙන් වන්දනාකරුවන්ට එක තැන විනාඩි තිහකට ආසන්න කාලයක් රැදි සිටිමට සිදු ඇති බවද ඔහු පැවසිය.

එමෙන්ම මෙම වන්දනාකරුවන් රැගෙන අති විශාල බස් රථ ඇතුළු රථ වාහන පැමිනිමත් සමග නල්ලතන්නිය රථ ගාල් හතරම පිරි පවතින බැවින් තවත් රථ වාහන විශාල ප්‍රමානයක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ මාඋස්සාකැලේ දක්වා මාර්ගය දෙපස නවතා තැබිමට සිදුව ඇති බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා –

අනුරාධපුර ස්ත්‍රී දූෂකයාව වෛද්‍යවරිය පෙරට්ටුවේදී හඳුනාගැනේ – රහස් ප්‍රකාශයක් දීමට සැකකරු ඉල්ලයි

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු අද දින (මාර්තු 28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවාය.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින කැඳවූ මෙම නඩුවේදී, පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ නොසිටි වෛද්‍යවරිය අද දින අධිකරණයට පැමිණ සිටියාය. මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදී පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකාගාරය තුළදී තමා ලිංගික හිංසනයට ලක් කළ සැකකරු වෛද්‍යවරිය විසින් නිවැරදිව හඳුනාගනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ සැකකරු, වෛද්‍යවරිය බිය ගන්වා ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත, සිද්ධිය වාර්තා වී පැය 24ක් ගත වීමටත් පෙර ගල්නෑව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් වාර්තා අනුව, ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන, අවිවාහක හා වයස අවුරුදු 32ක් වන මෙම වෛද්‍යවරිය, සිය පැමිණිල්ලේ විස්තරාත්මකව සිදුවීම පැහැදිලි කර ඇත.

”මම පසුගිය 10 වැනිදා සවස 03.30ට රාජකාරි අවසන් කරලා වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා. පසුව ත්‍රිරෝද රථයකින් රුවන්වැලි සෑයට ගිහින් වැඳපුදාගත්තා. ඊට පස්සේ ත්‍රිරෝද රථයකින්ම සවස 06.30ට විතර වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා.

ඇවිත් කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ මාගේ පිටුපසින් කිසිවකු සිටින බව දැනිලා මම පිටුපස්සට හැරුණා. ඒ වෙලාවේදී මගේ කාමරයට ඉස්සරහ කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයකු මගේ බෙල්ලට පිහියක් තියලා මගේ කට ඔහුගේ අතින් වහගෙන කෑ ගහන්න එපා දොර අරින්න කිව්වා. බියට පත්වූ මා දොර විවෘත කළා.”

යනුවෙන් වෛද්‍යවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා සෙබළා වන වී. නිලන්ත මධුරංග (34) පොලිස් වදහිංසන සහිත ප්‍රශ්න කිරීම් නිසා ඇතිවූ ගැටලු හේතුවෙන් රෝහල්ගත කරද සිටි අතර ඔහුගේ ගුද මාර්ගයේ ඇතිවූ සංකූලතා මේවනවිට පහවගොස් තිබේ.

මේ අතර, සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබාදීමේ හා වෛද්‍යවරියගේ දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත සැකකරුගේ වැඩිමහල් සහෝදරිය වන ගල්කඩවල, කටුගහගරය, ඊතණ ඇළ පාරේ පදිංචි සාලිකා හර්ෂනී රත්නායක ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත්වරයා ඇය මාර්තු 17 ඇප ලබාදී තිබුණි.

පෙම්වතාගේ නිවසේ තාප්පය කඩා වැටී පෙම්වතිය මරුට

අවාසනාවන්ත ලෙස සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් තරුණියක් මරණයට පත් වූ සිද්ධියක් කළුතර උතුර පොලිසිය විසින් වාර්තා කර තිබේ. වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වී සිටි ප්‍රසාදිනී ප්‍රියංගිකා නම් වූ 23 හැවිරිදි තරුණිය, පනාපිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ පෙම්වතාගේ මිත්තණියගේ නිවසේ සිටියදී එම නිවසේ තාප්පයක් ඇගේ ශරීරය මතට පතිත වීමෙන් මරණයට පත් වී ඇත.

පොලිස් වාර්තා අනුව, ප්‍රසාදිනී ප්‍රියංගිකා සිය පෙම්වතා සමඟ ඔහුගේ මිත්තණියගේ සෞඛ්‍ය තත්ත්වය විමසීමට පසුගිය දින (23) පස්වරුවේ කළුතර, පනාපිටිය ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසට ගොස් තිබේ. ප්‍රියංගිකාගේ පෙම්වතා ආරක්ෂක අංශයක සේවය කරන අයෙකු වන අතර, ඔහු නිවාඩුවට පැමිණ සිටියදී දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසුව මිත්තණිය බැලීමට යාමට තීරණය කර ඇත.
නිවසට පැමිණි පසු, පෙම්වතා නිවස පිටුපස එළුවන්ට ආහාර ලබා දීමට ගොස් ඇති අතර, ප්‍රියංගිකා ද එම අවස්ථාවේ නිවස පිටුපස තාප්පය අසල සිට ඇත. එම අවස්ථාවේදී හදිසියේම තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, ප්‍රියංගිකා එම තාප්පය යටට සිරවී ඇත.
අනතුරින් පසු නිවැසියන් කඩිනමින් ඇය රෝහල් ගත කර ඇතත්, රෝහලට ප්‍රවාහනය කරන විටත් ප්‍රියංගිකා මිය ගොස් සිටි බව වාර්තා වේ.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව පොලිසිය පවසයි.

පොලිසිය දැනට සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී. තාප්පය කඩා වැටීමට හේතු සහ වෙනත් සාධක පිළිබඳව ද පරීක්ෂණ සිදු කරමින් පවතී.

මියගිය ප්‍රසාදිනී ප්‍රියංගිකා වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් බව හඳුනාගෙන ඇත. ඇගේ පෙම්වතා ආරක්ෂක අංශයක සේවය කරන බව ද වාර්තා වේ.

කළුතර උතුර පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී. මෙම අනතුරට බලපෑ හේතු සාධක හඳුනාගැනීම සහ මෙවැනි අනතුරු ඉදිරියේදී වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව තවත් තොරතුරු ලැබෙන විට වැඩිදුර වාර්තා කිරීමට නියමිතය.

මුරලිදරන් නොමිලේ අක්කර 25ක ඉඩමක් අරන්.. ඉන්දියාවේ අවුලක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සමාගමක් වන සිලෝන් බෙවරේජස් වෙත අක්කර 25 ක නොමිලේ ඉඩම් වෙන් කිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් පසු ජම්මු සහ කාශ්මීර රජය සෙනසුරාදා මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දුන්නේය.
පන්ජාබ් යාබද කතුවා දිස්ත්‍රික්කයේ භග්තාලි කාර්මික වතුයායේ ඇලුමිනියම් කෑන් නිෂ්පාදන සහ පාන වර්ග පිරවුම් ඒකකයක් ස්ථාපිත කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ආයෝජනය කර ඇත්තේ රුපියල් කෝටි 1,642 කි.

ඉඩම් ගනුදෙනුව පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා CPM මන්ත්‍රී මොහොමඩ් යූසුෆ් තාරිගාමි ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රශ්නයක් මතු කිරීමෙන් පසුව මෙම ගැටළුව මතු විය.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය ජාවයිඩ් අහමඩ් ඩාර් ප්‍රශ්න කළ විට මුරලිදරන්ගේ සමාගමට ඉඩම් වෙන් කිරීම පිළිබඳව තමා නොදන්නා බව පිළිගත්තේය.

මතභේදය කේන්ද්‍රගත වී ඇත්තේ, 370 වන වගන්තිය අවලංගු කිරීමෙන් පසු හඳුන්වා දුන් ජම්මු සහ කාශ්මීර කාර්මික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස සිලෝන් බෙවරේජස් වෙත අක්කර 25 ක ඉඩමක් නොමිලේ ලබා දී ඇති බවට වාර්තා වීම මත ය.

ඉඩම් වෙන් කිරීම ප්‍රදේශවාසීන් අතර, විශේෂයෙන් ඉඩම සඳහා තමන්ට හිමිකාර අයිතිවාසිකම් ඇති බවත්, ව්‍යාපෘතිය සඳහා ඉඩ සැලසීම සඳහා ඉවත් කරන ලද බවත් කියන අය අතර කනස්සල්ල ඇති කර තිබේ.

මුරලිදරන්ගේ සමාගම දැනටමත් කර්ණාටක ප්‍රාන්තයේ කම්හලක් පවත්වාගෙන යන අතර දැන් ජම්මු සහ කාශ්මීරය දක්වා ව්‍යාප්ත කිරීමට උත්සාහ කරයි. ඉඩම සඳහා බදු දීම පසුගිය වසරේ ජුනි 14 වන දින අත්සන් කර ඇති බව වාර්තා වේ.

සිලෝන් බෙවරේජස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම පාන සැකසුම්, පිරවුම් සහ අපනයන ආයතනය වන අතර එය කොකා-කෝලා සහ නෙස්ලේ වැනි ප්‍රධාන ජාත්‍යන්තර සේවාදායකයින්ට කොන්ත්‍රාත් පිරවුම් සේවා සපයයි.

2021 අප්‍රේල් 1 වන දින දියත් කරන ලද J&K කාර්මික ප්‍රතිපත්තිය, ප්‍රාග්ධන ආයෝජන සඳහා සහනාධාර, කම්හල් සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම් සඳහා GST සහන සහ කාරක ප්‍රාග්ධන ණය සඳහා මූල්‍ය ආධාර වැනි දිරිගැන්වීම් ලබා දෙයි. මෙම ප්‍රතිපත්තිය මහා පරිමාණ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ කලාපය තුළ රැකියා උත්පාදනය කිරීම අරමුණු කරයි.

ආරම්භයේ සිටම, UT පරිපාලනයට ඩුබායි පදනම් කරගත් එමාර් සමූහය සහ ඉන්දියාවේ කන්දාරි බෙවරේජස් පුද්ගලික සමාගම ඇතුළු සමාගම් ගණනාවකින් පොලී ලැබී ඇති අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 1.23 කට වඩා වටිනා යෝජිත ආයෝජන ඇත.

කතුවා දිස්ත්‍රික්කය, පන්ජාබ් සහ හිමාචල් ප්‍රදේශ් වලට ආසන්නව පිහිටා ඇති නිසා, බොහෝ කාර්මික ව්‍යාපෘති සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.

යුනියන් ප්‍රදේශය පුරා සංවර්ධනය වෙමින් පවතින චන්ද්‍රිකා නගර පිළිබඳ සාකච්ඡාවකදී තාරිගාමි මෙම ගැටලුව මතු කළේය. “මේ නගර මොනවාද? එහි පදිංචි වන්නේ කවුද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පයිසාවක්වත් අය නොකර ඉඩමක් ලබා දී තිබෙනවා,” ඔහු සඳහන් කළේය.

කොංග්‍රස් මන්ත්‍රී ගුලාම් අහමඩ් මිර්, තරිගාමිගේ කනස්සල්ල ප්‍රතිරාවය කරමින්, තත්වය “බරපතල ගැටළුවක්” ලෙස හැඳින්වූ අතර එය සභාව තුළ ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍ය විය.

නීති සම්පාදකයින්ගේ ගැටළු වලට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය ජාවයිඩ් අහමඩ් ඩාර් මහතා මෙම කාරණය පිළිගත් නමුත් එය ආදායම් දෙපාර්තමේන්තුවේ අධිකරණ බලයට අයත් බව පැවසීය. “කරුණු සත්‍යාපනය කිරීම සඳහා අපි මේ කාරණය සොයා බලමු,” ඔහු පැවසීය.

370 වන වගන්තිය අවලංගු කිරීමෙන් පසු ජම්මු හා කාශ්මීරයේ ඉඩම් වෙන් කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. කෙසේ වෙතත්, මුරලිදරන් වැනි ඉහළ පෙළේ විදේශීය චරිතයක් සම්බන්ධ වීම, පවතින විවාදයට නව සංකීර්ණතා තට්ටුවක් එක් කර තිබේ.

ඒ අතර ඉන්දීය මාද්‍ය වාර්තා කිහිපයක් මෙම පුවත විශේෂ පුවතක් ලෙස විකාශක කරනු ලබා තිබෙනවා.

ඉඩම් ගනුදෙනුව ආරක්ෂා කිරීම සඳහා, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු අවධාරණය කළේ මුරලිදරන්ගේ ආයෝජනය ජම්මු සහ කාශ්මීරය කාර්මික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ පරිපාලනයේ විශාල උපාය මාර්ගයට අනුකූල බවයි. කලාපයේ ආර්ථික වර්ධනයට සහ අත්‍යවශ්‍ය රැකියා උත්පාදනය සඳහා එවැනි විදේශ ආයෝජන ඉතා වැදගත් බව නිලධාරියා අවධාරණය කළේය.

සංජීව මරපු මිනිමරුවාට ලංකාවේ කොල්ලෝ පිස්සු වැටුනේ ඇයි? ඔයාටත් මේ ලෙඩේ තියෙනවද කියලා බලන්න.

0

ගණේමුල්ලේ සංජීව ඝාතනය වීමෙන් පසුව මාධ්‍ය හරහා අලුත් කඩේ උසාවියේදී ඔහුගේ ඝාතනය සිදු කර පලා ගිය පුද්ගලයාගේ ජායාරූප සහ විඩීයෝ පට කිහිපයක් විකාශය කර තිබුනා. සමාජ මාධ්‍ය වල සංසරණය වුණු මේ වීඩියෝ පට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා. කෙසේ හෝ මෙහිදී ඇති වුණු සුවිශේෂී තත්වයක් වුනේ අතිශයින් දරුණු අපරාධයක් සිදු කර පලා යමින් සිටි මෙම ඝාතකයාට ඉතා ඉහල ආකර්ෂණයක් හිමි වීමයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය පුරාම බොහොමයක් යුවතියන් ඔහුට පක්ෂපාතීව විවිධාකාරයේ කමෙන්ට් දමා තිබුනා. මෙය සාමාන්‍ය තත්වයක් වූවත් මෙම තත්වය වෛද්‍ය විද්‍යාත්මකව හදුවන්නේ Hybristophilia යන නමිනුයි.

අපරාධකාරී ඉතිහාසයක් සහිත හෝ ප්‍රචන්ඩකාරී හැසිරීම් දක්වන පුද්ගලයන් වෙත රෝමාන්තික හැගීම් හෝ ලිංගිකමය ආකර්ශණයක් ඇතිවීමේ මානසික තත්වය ලෙස මෙය සරලව හදුන්වන්නට අපිට පුලුවන්. මෙම තත්වය “Bonnie and Clyde Syndrome” යන නමිනුත් හදුන්වනවා. එය එසේ හදුන්වන්නට හේතුව වුනේ ඇමෙරිකාවෙ 20 වන සියවසේ සිටි Clyde Barrow සහ Bonnie Parker කියන පෙම්වතුන් යුවල අතර තිබුණු නොබිදිය හැකි තරමේ ආදර සම්බන්ධයයි. ඔවුන් දෙදෙනා බැංකු මංකොල්ලකෑම් ආදී සාහසික අපරාධ රැසකට සම්බන්ධ වුනු දෙදෙනෙක් බව වාර්තා වෙනවා.ඔවුන් දෙදෙනා අතර කොතරම් නම් ආදරණීය සම්බන්ධයක් පැවතියේද යත් Clyde සිරගත වී සිටින අවස්ථාවේ ඔහුට හිරෙන් පැනීමට පවා Bonnie අවශ්‍ය කටයුතු සැලසුම් කරනවා.ඔවුන් දෙදෙනාගේ මේ ආදර කතාව අලලා පසුකාලීනව චිත්‍රපටයක් පවා නිර්මාණය වුනා.

කෙසේ හෝ මේ මානසික තත්වය ඇති වීමට බලපාන ප්‍රධානම කාරණා ලෙස තමන් පිලිබද තිබෙන අඩු ආත්ම අභිමානය,කුඩාකාලයේ ඇතිවෙන කම්පන තත්ව,අපයෝජන තත්ව,චිත්‍රපටි හෝ කලා නිර්මාණ මගින් ඇතිවෙන බලපෑම වැනි තත්වයන් හදුන්වන්නට පුළුවන්. ඒවගේම ඩු සහකම්පනයක් සහිත,සමාජ සම්මතයන්ට එකග නොවන ලක්ශන තිබෙන අයත් මේ ආකාරයට අපරාධකාරයන්ට ආකර්ශණය වීමේ ප්‍රවණතාවයක්ද දකින්නට ලැබෙනවා. ඒවගේම මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ කාන්තාවන් අපරාධකාරී පිරිමින් වෙත ආකර්ශනය වීම වගේම අපරාධකාරී කාන්තාවන් වෙත පිරිමින් ආකර්ශනය වීමත් සිදු වීමයි.